ෆොනොටෙක්ස්ට්© වෙබ් අඩවිය ගැන!


කාර්මික විස්තර
මේ වෙබ් අඩවිය "ෆයර්ෆොක්ස්", "ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්". "ඔපෙරා", "සෆාරි", "ක්‍රෝම්" ආදී මෘදුකාංග යොදා සම්පරීක්‍ෂණය කර ඇත. ඒවායේ නවතම අනුවාද ම භාවිත නොකරන ලදී. ඒ හේතුවෙන් නැගෙන කිසියම් ගැටලුවක් වෙතොත්, ඒවා අපගේ අඩවි කළමණාකරු වෙත දන්වා එවන ලෙස කෘතඤතාපූර්‍වකව ඉල්ලා සිටින්නෙමු. එවැනි අදහස් සහ යෝජනා මෙතනින් එවන්න.

අප, ඔබ පරිගණකයේ කිසිදු තොරතුරක් තැන්පත් කරන්නේවත්, වෙනස් කරන්නේවත් නැත.


නවතම පුවත්/මෘදුකාංග වැඩි දියුණු කිරීම්
2013-11-15: ෆොනොටෙක්ස්ට් . වෙබ් අඩවිය දියත් කිරීම ....
2013-11-15: සවනකුරDEMO ආදර්ශ මෘදුකාංගය Vxx.yy මුල් වරට ඉදිරිපත් කිරීම
2013-11-15: සවනකුර පූර්‍ණ මෘදුකාංගය Vxx.yy මුල් වරට ඉදිරිපත් කිරීම
2013-11-15: සවනතුර> Vmm.nn මුල් වරට ඉදිරිපත් කිරීම


වෙබ් අඩවියේ භාවිත කල සිංහල වදන්
ෆොනොටෙක්ස්ට් වෙබ් අඩවියේ භාවිත කල සිංහල වදන් මෙතනින් බලන්න.


වෙබ් අඩවි සංයුතිය
ෆොනොටෙක්ස්ට් වෙබ් අඩවියේ සංයුතිය මෙතනින් බලන්න.