PhonoText® Glossary

Our Sinhala choices are shown in green.


English Term
සිංහල වදන

activate
පණ ගැන්වීම

active
සක්‍රිය, ක්‍රියාකාරී,

alphanumeric
අක්‍ෂරාංක

alternative
විකල්ප

anglocentric
ඉංග්‍රිසි ප්‍රභවයක් ඇති, පන්නයක්|කේන්ද්‍රීය|ඉංග්‍රිසිමය| ආංග්ලකේන්ද්‍රී| ඉංග්‍රිසිලොල්

area
පෙදෙස, සරිය

assembly
එකලස

caps lock
wwww

character
අනුලක්‍ෂණය, ලක්‍ෂණය

consultancy
උපදේශක සේවාව

control
පාලන, පාලක

credits
ස්තූතිය, ප්‍රශංසාව

credit card
ණයවර පත,

active
අනුග්‍රාහිකයන්, ගනුදෙණු කරුවන්, පාරිභෝගිකයන්

design
kkkk

design
රටාව, මෝස්තරය, සැලැස්ම, පිරිමැවුම, නිර්මිතය

desktop
මේසමත, කම්කෙත,

desktop
කම්කෙත පරිගණකය

device
ආම්පන්නය, මෙවලම

display
දර්ශණය, දර්ශකය

docket
kkkk

document
ලියවිල්ල, ලිපිය, ලේඛය

features
ගුණාංග

file
ගොනුව, ගොනුගත කිරීම

folder
ගොනුව

generation number
ජනිතංකය

graphical
විචිත්‍ර ලේඛණ, ප්‍රදර්ශක

highlight
හුවා දැක්වීම

implementation
සපුරාලීම

inactivate
අක්‍රිය කිරීම

index
පටුන? සූචිය

laptop
උකුලමත, උකුළ, දැගුම් පරිගණකය

laptop
ජංගම පරිගණකය

lock
අගුල, හිර කල, හිර කිරීම

lock
අගුල

lowercase
සුලුකුරු

map
සිතියම

motivation
අභිප්‍රාය, චේතනාව, අරමුණ

news letter
(තැපැල්)

newsletter
kkkk

operating systems
හැසිරවුම් පද්ධති

options
තේරීම්

package
අසුරුව, මිටිය, පොදිය, ගොන්න, කට්ටලය

panel
පුවරුව, මඬල, ඵලකය

pattern
රටාව

pixel
රූකෝක්‍ෂ, රූසෙල්, රූශෛල, රූසෛල

press (keys)
යතුරු එබීම, ඔබනවා

procedure
පටිපාටිය

receiver
ග්‍රාහකයා

sample
නියැදිය

shift key
විතැන් යතුර

smart
සපන්, තියුණු, දක්‍ෂ, බහුකාර්‍ය,

space bar
පරතර දණ්ඩ

space key
පරතර යතුර, පරතුර, ඉඩතුර

standard
ප්‍රමිතිය, සම්මතය

start
ඇරඹීම, පණ ගැන්වීම, මුල පිරීම, ක්‍රියා කරවීම

storage device
ගබඩා, ආයචන උපකරණ

structure (site map)
ව්‍යුහය, ආකෘතිය, සංස්ථිතිය, නිර්මිතය

subscript
උඩ'කුර

superscript
සක්‍රිය, ක්‍රියාකාරී,

supported
අනුග්‍රහය, සහායෙන්, සහාය, අත දුන්

supporters
සහෘන්, ආධාර කරුවන්, සහායයන්

switch off
අක්‍රිය කිරීම

tablet
ඵලකය

target
අරමුණ, ඉලක්කය

testing
පරීක්‍ෂණ, ප්‍රික්සුම්, සම්පරීක්‍ෂණ

title
නම? ශීර්‍ෂකය

top
kkkk

touch sensitive screen
ස්පර්ශ සංවේදී තිරය

typeface
අකුරු මුව

typing (keyboard)
යතුරු ලිවීම

unsolicited
නොඉල්ලූ, අයාචිත, නොසැලසුම්කල

uppercase
මහකුරු

USB
විශ්ව අනුක්‍රම බසය

versions
අනුවාද, ප්‍රකාශකංකය



Copyright 2013