සවනකුර මෘදුකාංගය: නිතර නැගෙන ගැටලු




1. යුනිකුර සහ සවනකුර මෘදුකාංග අතර වෙනස්කම් මොනවාද?
සවනකුර නිර්‍මාණය කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල ජංගම දුර කථන ආදී උපකරණ ඉලක්ක කරගෙන ය.
අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ්™ අංක 4.0.3 සංස්කරණය (Android™ Version 4.0.3 (Icecream Sandwich)) හැසිරවුම් පද්ධතිය අවශ්‍යය.
වැඩිදුර විස්තර සඳහා මෙතනට පිවිසෙන්න.

යුනිකුර නිර්‍මාණය කර ඇත්තේ Windows™ හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල පුද්ගලික පරිගණක[Desktop/Laptop] සඳහාය.
මේ සඳහා, වින්ඩෝස් එක්ස් පී™( Windows XP™), වින්ඩෝස් විස්ටා™(Windows Vista™), වින්ඩෝස් 7™(Windows 7™) හෝ වින්ඩෝස් 8(Windows 8) හැසිරවුම් පද්ධතියක් අවශ්‍ය ය.
වැඩිදුර විස්තර සඳහා මෙතනට පිවිසෙන්න.