සවනකුර: මිලට ගන්නා ක්‍රමය

සවනකුර මෘදුකාංගයේ පූර්‍ණ ක්‍රියාකාරී ප්‍රකාශකංක කිහිපයක්, විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාශකංක අරභයා අප නිර්‍මාණය කර ඇත. ඒවා ගූග්ල් අඩවියෙන් හෝ අපේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාශකංක V2.2 (Android Version 2.2 "Froyo") සහ ඉන් ඉහල සෑම ප්‍රකාශකංකයක් සඳහා සවනකුර මෘදුකාංගය ගූග්ල් අඩවියෙන් (Google Play Store™) ලබා ගැනීම

මෘදුකාංගයේ මිල ඒ ආයතනයේ වෙබ් අඩවියේ දැක්වේ. ඒ මුදල ගෙවීමට සිදුවන්නේ මෘදුකාංගය "Google Play Store™" නම් ආයතනයෙන් බා ගන්න අවස්ථාවේදීය.

ඔබ දකුණු පසින් ඇති සම්බන්ධීකරණය හරහා ගූග්ල් අඩවියට ඔබට ප්‍රවිෂ්ට විය හැකියි. එසේ ඇතුලුවූ පසු 'සවනකුර' මෘදුකාංගය එම වෙබ් අඩවියෙන් ඔබට දැක ගත හැකිය. Google Play වෙතින් 'සවනකුර' මෙතනින් ලබා ගන්න.

ඊට පසු එය, ගෙවීම් ආදියෙන් පසු, බා ගන්න. ඔබේ උපකරණයේ ස්ථාපිත ඇන්ඩ්‍රොයිඩ්™(Android™) මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වී සවනකුර ඔබේ උපකරණයේ ස්ථාපිත කිරීම අරඹයි. ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරමින් ඉදිරියටම ගොස් මෘදුකාංගය බා ගෙන ස්ථාපිත කර ගන්න.

මේ සම්බන්ධීකරණය හරහා ඔබට ගූග්ල් අඩවියෙන් සවනකුර ලබා ගත හැකියි: Purchase Savanakura from Google Play






ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාශකංක V2.2 (Android Version 2.2 "Froyo") සඳහා සවනකුරV2 මෘදුකාංගය අපේ අඩවියෙන් ලබා ගැනීම Google Play වෙතින් 'සවනකුර' මෙතනින් ලබා ගන්න.
ඔබට සවනකුරV2 මෘදුකාංගය අපේ අඩවියෙන් මෙතනින්. ලබා ගත හැකියි.
අපේ අඩවියෙන් සවනකුර ලබා ගත් විට, ස්ථාපිත කිරීම ඉබේ සිදු නොවේ.




ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාශකංක V4.0.3 (Android Version 4.0.3 "අයිස්ක්‍රීම් සෑන්ඩ්විච්") සහ ඉන් ඉහල ප්‍රකාශකංක සඳහා සවනකුරV4 මෘදුකාංගය අපේ අඩවියෙන් ලබා ගැනීම Google Play වෙතින් 'සවනකුර' මෙතනින් ලබා ගන්න.
ඔබට සවනකුරV4 මෘදුකාංගය අපේ අඩවියෙන් මෙතනින්. ලබා ගත හැකියි.
අපේ අඩවියෙන් සවනකුර ලබා ගත් විට, ස්ථාපිත කිරීම ඉබේ සිදු නොවේ.






සවනකුර ස්ථාපිත කිරීමෙන් පසුව ඔබට එය වෙනත් මෘදුකාංග මෙන් ඉදිරියට පාවිච්චි කල හැකිය,




අමතර විස්තර සඳහා පහත දැක්වෙන පිටු ද කියවන්න:
සවනකුර අත්පොත මෙතනින්...
සවනකුර භාවිතයේදී බොහෝවිට නැගෙන පොදු ප්‍රශ්ණ සහ විසඳුම්: මෙතනින්...
සවනකුර පිලිබඳ වැඩි විස්තර මෙතනින්...
සවනකුර ලියා පදිංචි කිරීමේ විස්තර මෙතනින්...
සවනකුර පාවිච්චි කිරීමේ කොන්දේසි මෙතනින්...
සවනකුර පිළිබඳ ඔබේ අදහස් සහ යෝජනා අප ඉතා අගය කරමු. ඒවා විද්‍යත් මාර්‍ගයෙන් අපට එවන්න...